Surah Al-Ala Translated in Sinhalese

سَنُقْرِئُكَ فَلَا تَنْسَىٰ

අපි ඔබට (අල්කුර්ආනය) මතුවට කියවා පෙන්වන්නෙමු. එබැවින් නුඹ එය අමතක නොකරනු ඇත.
إِلَّا مَا شَاءَ اللَّهُ ۚ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَىٰ

අල්ලාහ් අභිමත ළ දෑ හැර (වෙනත් කිසිවක් අමතක නොකරනු ඇත.) සැබැවින්ම ඔහු ප්‍රකට දෑ ද සැඟවුණු දෑ ද දනී.
Load More