Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayah #250 Translated in Sinhalese

وَلَمَّا بَرَزُوا لِجَالُوتَ وَجُنُودِهِ قَالُوا رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَثَبِّتْ أَقْدَامَنَا وَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ
ජාලූත් හා ඔහුගේ සේනාව සමඟ ඔවුන් පොර බඳින්නට සූදානම් ව සිටි කල්හි අපගේ පරමාධිපතියාණෙනි, අප වෙත ඉවසීම හෙළනු මැනව! තවද අපගේ පාදයන් ස්ථීර කරනු මැනව! ප්‍රතික්ෂේපිත ජනයාට එරෙහි ව අපට උදව් කරනු මැනව! යැයි පැවසුවෝය.

Choose other languages:

0:00 0:00
Al-Baqara : 250
Mishari Rashid al-`Afasy