Quran Apps in many lanuages:

Surah Al-Kauther Translated in Sinhalese

إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ
නියත වශයෙන්ම අපි නුඹට අසීමිත සම්පත් පිරිනැමුවෙමු.
فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ
එබැවින් නුඹ නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කර නුඹ සත්ත්ව කැපයක් දෙනු.
إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ
නියත වශයෙන්ම නුඹට දොස් පවරන්නා වන ඔහුමය පෙළපත නොමැත්තා.
0:00 0:00
Al-Kauther : 1
Mishari Rashid al-`Afasy